මිනිසා මෙතරම් ඉක්මනින් පැන ගියේ කොහාටද? මගේ සිතට පැමිණියේ දෙගිඩියාවකි.ඒ සමඟම මගේ දෙපා අසලින් කිසියම් දෙයක් චලනය වන සිහින් හඬක් ඇසිණි.මා ප්‍රවේශමෙන් බිමට පහත් වූයේ අවට විපරම් කරන්නටයි.බිඳුණු වීදුරු කැබැලි දසත විසිරී තිබෙන නිසා මේ විපරම ප්‍රවේශමට කළ යුතුය.අසල වූ බස් රථයක් යට විපරම් කිරීමේ දී ආගන්තුකයා බස් රථය යට සැඟවී සිටින ආකාරය මට පෙනිණි.
The Hardy Boys 5 - Nayagara Wikramanvithaya - නයගරා වික්‍රමාන්විතය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Sudath Rohan - සුදත් රොහාන්
- - Franklin W Dixon
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664238
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Hardy Boys 1 - Athishayinma Anathurudayakayi - අතිශයින්ම අනතුරුදායකයි
මම මෝටර් බයිසිකලයට සවිකොට ඇති අලුත් සම් අසුන පිළිබඳව විමසිලිමත් වුණෙමි . ඉනික්බිති මෝටර් සයිකලය පණ ග..
Rs. 940.00
The Hardy Boys 2 - Ruduru Kathare Wikramaya - රුදුරු කතරේ වික්‍රමය
මම ගමන් මල්ල පුරා අත යවා විපරම් කොට එහි තිබූ බයිනොකියුලරය පිටතට ගත්තෙමි. මා මේ දුර බලන කණ්ණාඩිය පාවි..
Rs. 920.00
The Hardy Boys 3 - Sayuru There Sangramaya - සයුරු තෙරේ සංග්‍රාමය
ආ.. අම්මා .. මමයි ජෝයි හිතාගෙන ඉන්නවා ජර්සි වෙරළට ගිහින් සතියක් විතර විවේකයක් ගන්න. අපිට යන්න අවසරයි..
Rs. 940.00
The Hardy Boys 4 - Sathutu Uyane Marakaya - සතුටු උයනේ මාරකය
දැන් රෝලර් කෝස්ටරයේ වේගය උපරිමයකට පැමිණ තිබේ. වේගයත් සමග දසත විසිරෙන්නේ අපූරු රිද්මයානුකූල හඬකි.එය ම..
Rs. 920.00
KBOOKS Special Offer - Hardy Boys - හාර්ඩි බෝයිස්
හාර්ඩි බෝයිස් පොත් කට්ටලයම මිලදී ගැනීමේදී ලංකාවේ ඕනෑම තැනකට Free Delivery. (Free Delivery ලබා ග..
Rs. 2,000.00
The Hardy Boys 6 - Ginikeli Sanakeli - ගිනිකෙළි සැණකෙළි
හරි.. මේ තමයි මිනිහා. හිම තොප්පියක් පැළඳගත් මිනිසා නූල් බෝල කන්ද අසල සැඟවී සිටියි.දම් පැහැති නූල් බෝ..
Rs. 680.00